The Bux
මේකෙන් වැඩි ගාණක් හොයා ගන්න පුළුවන්. වැඩිපුර ගෙවනවා. Probux, Neobux වලට වැඩ ගෙවනවා. දවසකට add click කරලා විතරක් රු 20-50 ක් විතර ගාණක් හොයා ගන්න පුළුවන්. මේක තමා මම දැකල තියන හොදම වැඩියෙන් ගෙවන site එක.
referral add කර ගත්තම වැඩිපුර ගාණක් හොයා ගන්න පුළුවන්. Direct referral හරි rent referral add කර ගන්න පුළුවන්. අපිට Direct referral ලා add කර ගන්න ටිකක් අමරුයිනේ. මේකෙන් ඉක්මනට rent referral ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කරන්න මගෙන් උදව් ඕනෙනම් කියන්න.
මෙතනින් register වෙන්න
E-Money සිංහලෙන්
Wednesday, November 13, 2013
Saturday, November 2, 2013
විස්වාසවන්ත, මුදල් ගෙවන Paid To Click site 5
ojoo.com
මේක probux, neobux වගේ site එකක්. සමහර අය දකින දකින PTC වල register වෙනවා. හැබැයි ඒ හැම එකකින්ම මුදල් ගෙවන්නේ නැ. twodoller වගේ register උනොත් අපේ time එක අපරාදේ. මමනම් දන්න විදිහට මුදල් හොයන්න හොදම site තමා probux, neobux. ojoo කියන්නෙත් හොද site එකක්
probux වලින් සල්ලි හොයන්න නම් මාසයක් විතර හොද කට්ටක් කන්න ඕනේ. කොහොමහරි 0.6 විතර හොයා ගත්තම ගොඩ යන්න පුළුවන්. එකත් ඉතින් එක පාර බැ.
මේ site එකත් හොදයි. සති දෙකක් විතර මහන්සි වෙලා වැඩ කරොත් ගොඩ.
CLICK TO REGISTER
PROBUX

Thursday, October 17, 2013
fanslave ගැන දැන ගනිමු.
මුලින්ම කියන්න ඕනේ මේක 100% විශ්වාසයි. මේකෙන් අපිට සල්ලි ගන්න පුළුවන්. active member කෙනෙක් උනොත් හොදට හොයන්න පුළුවන්. fanslave වලින් අපිට පහත ඒවා කරලා $$ හොයන්න පුළුවන්.
1. Facebook like දාලා
2. Twitter follower කෙනක් වෙලා
3. Google follower කෙනෙක් වෙලා
4. YouTube video බලලා
5. එක එක site visit කරලා
Click here to Register
ඔයාලගේ account එකට ගියාම කරන්න ඕනේ දේවල් ටික පහල තියන video එකෙන් බලන්න. බලන්න ඕනෙත් නැ. site එකට ගියාම තේරෙනවා කරන්න ඕන දේ. your account කියන එකට ගිහින් කැමති එකක් තෝරන්න තියෙන්නේ.
මේකේ වැදගත්ම දෙයක් තමා මේකෙන් අපිටත් Facebook Like, Twitter Follower වගේ ගන්න පුළුවන්.

Link Share කරමු - 2 -AdFly
මම මේ post එකෙන් කියන්න යන්නේ ලංකාවේ හුග දෙනෙක් links shrink කරන්න භාවිත කරන Adfly ගැන.
1. මුලින්ම මේ web site එකට ගිහින් Register වෙන්න ඕනේ. එකට පහල තියන link එක click කරන්න.
join කියන button එක click කරපුවහම ඔයාලගේ විස්තර පුරවන්න එකක් එයි. එකේ Account type කියන එකට Links Shrinker : Create shortened URLs and earn money කියන එක දෙන්න.
2. දැන් account එකට log වෙන්න. ඊට පස්සේ කැමති link එකක් share කරන්න පුළුවන්.
ඔයාලා log උනාම පහළ විදියට පෙන්නනවා. එකට ඔයාලා share කරන්න කැමති link එක paste කරලා shrink කියන එක click කරන්න.
ඊට පස්සේ copy කියන එක click කරලා ඒ link එක කැමති තැනක share කරන්න. Facebook, Twitter, Forum, Blog වල වගේ share කරන්න පුලවන්.
කව්රු හරි share කරපු link එක බලනවානම් එයාට සිද්ද වෙනවා Adfly ලගේ add එකක් තත්පර 5 ක් බලන්න. එතකොට අපේ ගිණුමට මුදල් හම්බ වෙනවා. ඔය වගේ 200 ක් විතර අපේ link එක click කරපුවහම අපිට 1$ හම්බ වෙනවා.
තව ක්‍රම දෙකකින් මේකෙන් සල්ලි හොයන්න පුළුවන්.
1. Referrals ලා add කරලා
2. Referral Banners මගින්
Wednesday, October 16, 2013
Link Share කරමු.
Linkbucks
Linkbucks කියන්නේ අපිට Link Share කරලා හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් site එකක්. video Link එකක් Facebook Share කරද්දී වගේ උනත් මේක යොදා ගන්න පුළුවන්.
Linkbucks එකට යන්න මෙතන click කරන්න
Linkbucks කියන්නේ අපිට Link Share කරලා හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් site එකක්. video Link එකක් Facebook Share කරද්දී වගේ උනත් මේක යොදා ගන්න පුළුවන්.
Linkbucks එකට යන්න මෙතන click කරන්න
site එකට register වෙලා create link කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලගේ link එක link to convert කියන තැන paste කරලා page content එකට අවශ්‍ය එක තෝරලා link එක generate කරලා copy කරාගෙන share කරන්න.
Tuesday, October 15, 2013
විස්වාසවන්ත, මුදල් ගෙවන Paid To Click site 4
4. Reffbux
මේ site එකෙත් add click කරපුවහම Neobux, Probux වගේ මුදල් හම්බ වෙනවා. හැබැයි Neobuxවලට වඩා හොයන්න පුළුවන්.
තව ගොඩක් ක්‍රම මේකේ තියනවා මුදල් හොයන්න.
adfly වගේ URL shrink කරන්න පුළුවන්.
blog එකක් වගේ තියනවා නම් add display කරන්න පුළුවන්.
offers තියනවා
grid තියනවා
මුල් දවස් වල ටිකක් මහන්සි වුනොත් හොද ගාණක් සොයන්න පුළුවන්
විස්වාසවන්ත, මුදල් ගෙවන Paid To Click site 3
3. nerdbux
මේකෙන් add click කරලා විතරක් neobux වලට වඩා හොයන්න පුළුවන්. මේකෙන් දවසකට add ගොඩක් දෙනවා.
මෙතනින් register වෙන්න

මේකෙනුත් සාමාන්‍ය ගාණක් හොයන්න පුළුවන්.
මේකෙන් add click කරලා විතරක් neobux වලට වඩා හොයන්න පුළුවන්. මේකෙන් දවසකට add ගොඩක් දෙනවා.
මෙතනින් register වෙන්න
මේකෙනුත් සාමාන්‍ය ගාණක් හොයන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)