Linkbucks

Wednesday, November 13, 2013

විස්වාසවන්ත, මුදල් ගෙවන Paid To Click site 6

The Bux

මේකෙන් වැඩි ගාණක් හොයා ගන්න පුළුවන්. වැඩිපුර ගෙවනවා. Probux, Neobux වලට වැඩ ගෙවනවා.  දවසකට add click කරලා විතරක් රු 20-50 ක් විතර ගාණක් හොයා ගන්න පුළුවන්. මේක තමා මම දැකල තියන හොදම වැඩියෙන් ගෙවන site එක. 

referral add කර ගත්තම වැඩිපුර ගාණක් හොයා ගන්න පුළුවන්. Direct referral හරි rent referral  add කර ගන්න පුළුවන්. අපිට Direct referral ලා add කර ගන්න ටිකක් අමරුයිනේ. මේකෙන් ඉක්මනට  rent referral ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කරන්න මගෙන් උදව් ඕනෙනම් කියන්න. 

මෙතනින් register වෙන්න 





No comments:

Post a Comment