ojoo.com
මේක probux, neobux වගේ site එකක්. සමහර අය දකින දකින PTC වල register වෙනවා. හැබැයි ඒ හැම එකකින්ම මුදල් ගෙවන්නේ නැ. twodoller වගේ register උනොත් අපේ time එක අපරාදේ. මමනම් දන්න විදිහට මුදල් හොයන්න හොදම site තමා probux, neobux. ojoo කියන්නෙත් හොද site එකක්
probux වලින් සල්ලි හොයන්න නම් මාසයක් විතර හොද කට්ටක් කන්න ඕනේ. කොහොමහරි 0.6 විතර හොයා ගත්තම ගොඩ යන්න පුළුවන්. එකත් ඉතින් එක පාර බැ.
මේ site එකත් හොදයි. සති දෙකක් විතර මහන්සි වෙලා වැඩ කරොත් ගොඩ.
CLICK TO REGISTER
PROBUX
No comments:
Post a Comment