මේ site එකෙත් add click කරපුවහම Neobux, Probux වගේ මුදල් හම්බ වෙනවා. හැබැයි Neobuxවලට වඩා හොයන්න පුළුවන්.
තව ගොඩක් ක්‍රම මේකේ තියනවා මුදල් හොයන්න.
adfly වගේ URL shrink කරන්න පුළුවන්.
blog එකක් වගේ තියනවා නම් add display කරන්න පුළුවන්.
offers තියනවා
grid තියනවා
මුල් දවස් වල ටිකක් මහන්සි වුනොත් හොද ගාණක් සොයන්න පුළුවන්
No comments:
Post a Comment