Linkbucks

Tuesday, October 15, 2013

විස්වාසවන්ත, මුදල් ගෙවන Paid To Click site 1.

1. Neobux


මේකෙන් එක පාර ගොඩක් හොයන්න බැ. මුල් කාලේ දෙන add ටික click කරන්න ඕනේ. 


ටික කාලයක් add click කරලා. ඊට පස්සේ mini jobs කරන්න ඕනේ. mini jobs අපිට පෙන්නන්නේ නැ. එකට setting වෙනස් කරන්න ඕනේ. එක හරි ලෙහෙසියි. ඔයාලගේ account එකට ගිහින් personal වලට ගියාම තියනවා mini job පෙන්නන්න හදා ගන්න icon එක.


දෙවෙනි එක තාමා අපිට referrals ලව රෙන්ට් කරන්න පුළුවන්. එකට කරන්න තියෙන්නේ Summary එකට ගිහින් referrals කියන icon එක click කරලා  referrals add කර ගන්න එක. 


ඔයාලා කවුරුත් දන්නවනේ direct referrals ගැන.

No comments:

Post a Comment