The Bux
මේකෙන් වැඩි ගාණක් හොයා ගන්න පුළුවන්. වැඩිපුර ගෙවනවා. Probux, Neobux වලට වැඩ ගෙවනවා. දවසකට add click කරලා විතරක් රු 20-50 ක් විතර ගාණක් හොයා ගන්න පුළුවන්. මේක තමා මම දැකල තියන හොදම වැඩියෙන් ගෙවන site එක.
referral add කර ගත්තම වැඩිපුර ගාණක් හොයා ගන්න පුළුවන්. Direct referral හරි rent referral add කර ගන්න පුළුවන්. අපිට Direct referral ලා add කර ගන්න ටිකක් අමරුයිනේ. මේකෙන් ඉක්මනට rent referral ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කරන්න මගෙන් උදව් ඕනෙනම් කියන්න.
මෙතනින් register වෙන්න
Wednesday, November 13, 2013
Saturday, November 2, 2013
විස්වාසවන්ත, මුදල් ගෙවන Paid To Click site 5
ojoo.com
මේක probux, neobux වගේ site එකක්. සමහර අය දකින දකින PTC වල register වෙනවා. හැබැයි ඒ හැම එකකින්ම මුදල් ගෙවන්නේ නැ. twodoller වගේ register උනොත් අපේ time එක අපරාදේ. මමනම් දන්න විදිහට මුදල් හොයන්න හොදම site තමා probux, neobux. ojoo කියන්නෙත් හොද site එකක්
probux වලින් සල්ලි හොයන්න නම් මාසයක් විතර හොද කට්ටක් කන්න ඕනේ. කොහොමහරි 0.6 විතර හොයා ගත්තම ගොඩ යන්න පුළුවන්. එකත් ඉතින් එක පාර බැ.
මේ site එකත් හොදයි. සති දෙකක් විතර මහන්සි වෙලා වැඩ කරොත් ගොඩ.
CLICK TO REGISTER
PROBUX

Subscribe to:
Posts (Atom)