මම මේ post එකෙන් කියන්න යන්නේ ලංකාවේ හුග දෙනෙක් links shrink කරන්න භාවිත කරන Adfly ගැන.
1. මුලින්ම මේ web site එකට ගිහින් Register වෙන්න ඕනේ. එකට පහල තියන link එක click කරන්න.
join කියන button එක click කරපුවහම ඔයාලගේ විස්තර පුරවන්න එකක් එයි. එකේ Account type කියන එකට Links Shrinker : Create shortened URLs and earn money කියන එක දෙන්න.
2. දැන් account එකට log වෙන්න. ඊට පස්සේ කැමති link එකක් share කරන්න පුළුවන්.
ඔයාලා log උනාම පහළ විදියට පෙන්නනවා. එකට ඔයාලා share කරන්න කැමති link එක paste කරලා shrink කියන එක click කරන්න.
ඊට පස්සේ copy කියන එක click කරලා ඒ link එක කැමති තැනක share කරන්න. Facebook, Twitter, Forum, Blog වල වගේ share කරන්න පුලවන්.
කව්රු හරි share කරපු link එක බලනවානම් එයාට සිද්ද වෙනවා Adfly ලගේ add එකක් තත්පර 5 ක් බලන්න. එතකොට අපේ ගිණුමට මුදල් හම්බ වෙනවා. ඔය වගේ 200 ක් විතර අපේ link එක click කරපුවහම අපිට 1$ හම්බ වෙනවා.
තව ක්‍රම දෙකකින් මේකෙන් සල්ලි හොයන්න පුළුවන්.
1. Referrals ලා add කරලා
2. Referral Banners මගින්